කොවිඩ් -19 වෛරසය ආසාදන ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 368ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එලෙස හඳුනාගැණුනු 368 දෙනාගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ ආශ්‍රිතයින් වන අතර 24 දෙනෙකු ධීවර වරායන් ආශ්‍රිතව සහ 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පිරිස ය.
මේ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4050 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ