සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින මිනෝද් භානුක ආබාධයකට ලක්ව තිබෙනවා.
මිනෝද් භානුකට ඒ අනුව සිම්බාබ්වේ පළමු හා දෙවන එක්දින තරග අනිවාර්යයෙන්ම අහිමි වන බවයි වාර්තා වන්නේ.
තුන්වන තරගය ද ඔහුට ක්‍රීඩාකිරීමට පවතින්නේ ඉතා අල්ප අවස්ථාවක් බව ද වාර්තා වුනා.
උදරය ප්‍රදේශයේ මස් පිඩුවක ඇතිවු ආබාධයක් මිනෝද් භානුකට මෙම තරග අහිමි වීමට හේතු වී තිබෙනවා.
මිනෝද් භානුක වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැදවිමට වැඩි ඉඩකඩක් ඇති බවයි ආරංචි වන්නෙ
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි