ක්‍රීඩා මිල්කා ගෙහානි ඔලිම්පික් වරම් ලබයි Dheera 06/05/2021 1 min read 2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකිකයා බවට ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා පත්ව තිබේ. ඒ අනුව ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත. Tweet Continue Reading Previous ඔලිම්පික් යන මැටිල්ඩා කාල්සන් කෝටි 142ක අශ්වයකු මිලට ගනියිNext ලෝක කුසලානයත් ඉන්දියාවෙන් පිටමං වන ලකුණු More Stories 1 min read ක්‍රීඩා සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි 12/02/2025 Dheera 1 min read ක්‍රීඩා ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක් 09/02/2025 Dheera 1 min read ක්‍රීඩා වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි 30/12/2024 Dheera
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි