ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ උපාලි පියරත්න ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඔහු 90 දශකයේ තිරගතවූ වැඩබැරිනම් වැඩක් නැහැ, සිහින විමානේ රාජ කුමාරි, සැබෑ මිතුරා, බොඩිගාඩ් සහ ඇලඩින්ගේ වෑල්ඩින් ඇතුලු චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ