මිල කළ නොහැකි වටිනා මැණික් 03 ක් STF ආරක්ෂාව මැද ලංකා බැංකු සේප්පුවට

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බවට පැවසෙන මැණික් 03 ක් ලංකා බැංකු මුලස්ථානයේ පිහිටි අධි ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

ඒ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන්. ඒ අනුව අදාළ මැණික් 03 පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්‍ෂාව මැද ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේට රැගෙන ගොස් තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com