මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද ජංගම දුරකථන 04ක් හමු වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම ජංගම දුරකථන 04 බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර පසුගිය ජුලි මස 21 දින ද මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පාර්සලයක තිබී ජංගම දුරකථන 04ක් සොයාගනු ලැබුවේය.
එම පාර්සලය තුළ තිබී හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් ද සොයාගැණුනි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි