මීගමුව බන්ධනාගාරයේ තනිකඩ භට නිවාසයේ පිටුපස වළ දමා තිබු ටී 56 ජීව උණ්ඩ 14ක් සහිත පාර්සලයක් සොයා ගෙන තිබෙනවා.
බන්ධනාගාර නිළදාරියෙකු කළ දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් මෙම උණ්ඩ සොයාගත් බව මීගමුව පොලීසිය සදහන් කළා.
පොලිසිය බන්ධනාගාර නිලධාරින් හා එක්ව මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්