මීගොඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිත පොලිස් ස්ථානාධිපතිවරයා හඳුනා ගැනීමත් සමඟ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.
පොලිස් ස්ථානය විෂබීජහරණය කර අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳාව අද(26) උදෑසන සිට රාජකාරි කටයුතු සිදු කිරීමට කටයුතු කළ බව වාර්තා වේ.
- arunanews
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට