ඉදිරි යල කන්නයට අවශ්‍ය පොහොර, දීලීර නාශක සහ පළිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කුඹුරු හෙක්ටයාර ලක්ෂ 05ක් යල කන්නයේදී වගා කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 ක් මුල් කරගනිමින් මෙම පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ
කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්