මහජන සෞඛ්‍ය සඳහා ආයෝජනය කරන ලෙස රටවලින් ඉල්ලා සිටින බවත්, මීළඟ වසංගතය සඳහා ලෝකය වඩා හොඳින් සූදානම් විය යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
නව කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් මිලියන 272කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ පළමු වැනි රෝගියා හඳුනාගත් දින සිට 890,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්