මුඛ ආවරණ නිසියාකාරව නොපැලඳ සිටින පුද්ගලයින්ව හෙට (16) දිනයේ සිට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කරන බවය.
“මුඛ ආවරණ නිසියාකාරව නොපලඳින අයව හෙට දිනයේ සිට අත්අඩංගුවට ගැනීමටත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා.”
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක