මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දින (14) රටවල් හතක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ අනුව මෙලෙස හමුවී ඇත්තේ ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය හා යුරෝපා සංගමය යන රටවල තානාපතිවරුන්.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ද තමන් සූදානම් බව තානාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්