අද (10) දින උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හර්තා ව්‍යාපාරයක් පැවත්වීමට සුලසූම් කර ඇත.
මුල්ලිවෙල්ලවයික්කාල්හි පිහිටි මුද ස්මාරකයන් නඩා බිද දැමීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බව දැනගන්නට ඇත.
ඊට උතුරේ පාර්ලිමේන්තතු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන හා විශ්වවිද්‍යාල සිසුන් එක්වීමට නියමිත බව පැවසේ.
මේ අතර ස්මාරකය ඩෝසර් කර කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාලයෙහි සිසුන් පස් දෙනෙක් උපවාසයක් ආරම්භ කර තිබේ.
ඊයේ (09) දිනයේ සිට ඔවුන් එම උපවාසය ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම වන්නේ එම ස්මාරකය නැවතත් තිබුණු පරිදිම ඉදිකර දෙන ලෙසයි.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග