වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්යය කිරීමේ නියෝගය ඉවත් කර තිබෙනවා.
කිසියම් අයෙකුට ශ්වසන රෝග ලක්ෂණ පවතී නම් මුව ආවරණ භාවිතය වඩාත් යෝග්‍ය බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.
මේ අතර කිසියම් අයෙකුට ස්වකැමැත්තෙන් මුව ආවරණ භාවිතයට කිසිදු බාධාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්