මුස්ලිම් විවාහ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධිකරණ ඇමැති අලි සබි්‍ර මහතා විසින් නීතිඥ සබි්‍ර හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් නව දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කොට තිබෙනවා.
මෙම කමිටුවට කාන්තා නීතිඥවරියන් දෙදෙනකුද පත්කොට තිබෙනවා.
අධිකරණ ඇමැතිවරයා පත්කොට ඇති එම කමිටුවේ සාමාජිකයන් මෙසේයි.
මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්.අෂ්රොෆ්, නීතිඥ එස්.එම්.එම්. පාෂින්, (වතුම් මණ්ඩලයේ හිටපු සභාපති), ජෙමියතුල් උලමා සංවිධානයේ සභාපති අර්සම් නූර් ආසිත්, මුවිස් බුහාරි, කොළඹ නීති පීඨයේ එම්.එච්.ඒ හකීම්, නීතිඥ රිස්වි හබීම්, නීතිඥ එමීසාබීගල් , නීතිඥ ෂවානා බේගම් යන මහත්මීන් සහ කැඳවුම්කරු නීතිඥ ෆාමික් නිසාත්.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක