බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් 19 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදීත්, පස් දෙනෙක් පීසීආර් පරීක්ෂණවල දී ආසාදිතයින් බවට හඳුනා ගැනුණු බවයි.
මුහුණු ආවරණ නැතිව සිටි 24ටක කොවිඩ්

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක