ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (18) පවත්වා තිබෙනවා.
එහිදී ශල්‍ය මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15/- කටත්, KN 95 මුහුණු ආවරණයක උපරිම මිල රුපියල් 100/- කටත් අලෙවි කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් එකඟවූ බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම මුහුණු ආවරණ ආනයන ද සීමා කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වුණ බවයි ඔහු ප්‍රකාශ කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි