ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයින වටා වෙරළාසන්න මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන් දක්වා ඇත්තේ එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.
මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්