ලපත්‍ර ලාභී මුදල් සමාගම් සඳහා විදේශ මුදල් ණයට ගැනීම සදහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක් හදුන්වාදී තිබෙනවා.
බලපත්‍ර ලාභි මුදල් සමාගම් තම ව්‍යාපාර පුළුල් කිරීම සදහා අඩු පිරිවැයක් සහිත විදේශ මූලාශ්‍රයන්ගෙන් මුදල් ලබා ගැනීම නම්‍යශීලී කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාළ විධි විධාන පනවා තිබෙනවා.
බලපත්‍ර ලාභී මුදල් සමාගම්වල විදේශ මුදල් මගින් ඇතිකරන මූල්‍ය විචල්‍යයන් ස්ථායී කිරීම මෙන්ම එවැනි විදේශ මුදල් ණයට ගැනීම් සදහා අවධානම් කළමනාකරණ රාමුවක් සැකසීම මෙම විදිවිධානයන්ගේ පරමාර්ථය වනවා. මෙමගින් සහන රැසක් සැළසෙනවා.
- ITN News
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති