මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගියා.
ඒ ඊයේ දිනයේ ආසාදිතයින් තිදෙනෙකු වාර්තාවීමත් සමගයි.
කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 673 කි.
ආසාදිතයින් 46 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1196 කි.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට