එළඹෙන ICC T20 ලෝක කුසලානය සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඔවුන්ගේ වීසා බලපත්‍රය තවමත් ලැබී නැති බව වාර්තා වෙනවා.
කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සඳහා තවම විසා ලැබි නැත.
කෙසෙ වෙතත් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම වීසා ලැබුණු වහාම සංචිතය හා එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි