තමා මෙන් බය නැතුව ක්‍රිකට් ක්‍රිඩාව කරනවානම් එය කණ්ඩායමට ඉතාම හොද දෙයක් බවත්,ඉදිරියටත් එසෙ කිරිමට හිතා සිටින බවත් බංග්ලාදේශය සංචාරයට පිටත්විමට පෙර online තාක්ෂණය ඔස්සෙ මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ශ්‍රි ලංකා එක්දින නායක කුසල් ජනිත් අද සදහන් කරා.
තමා කණ්ඩායමෙ අනිත් ක්රිඩයන්ගෙනුත් බලාපොරොත්තු වන්නෙත් එය බවයි කුසල් මෙහිදී වැඩි දුරටත් සදහන් කලෙ.
මේ අතර මෙන්ඩිස්ට උප නායකත්වය ලැබිම ගැන විමසු විටදි කුසල් සදහන් කලෙ මෙන්ඩිස් කියන්නෙ දීර්ඝ ඉනිම් ක්‍රිඩා කල හැකි ක්රිඩකයකු නිසාම මෙ වගකිම ලැබිම තුලින් ඔහුගෙ දස්කම් තවත් මතුවිය හැකි බවයි.
කණ්ඩායමෙ සමබරතාව රැක ගැනිම සදහා මෙ තරගාවලියේ තමා කඩුලු රැකිමෙ කාර්යද සිදුකරන බවත් ඔහු සදහන් කරා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි