තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41 ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළගොස් තිබෙනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ