මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 348ක් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එම ආසාදිතයන් අතරින් 72ක් බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 34 දහස් 728 දක්වා ඉහඝ යනවා.
මෙරට මුලු ආසාධිතයන් ගණන 38 407 දක්වා වැඩිවනවා.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 582 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 29 882 දක්වා ඉහළ යනු ඇති.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග