අද (03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 22,211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 25,760ක් දක්වා ඉහළ යනු ඇති.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග