අද සවස වන විට තවත් කොරෝනා ආසාදිතයින් 326 දෙනකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 172ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් වන අතර සෙසු 154 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග