ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 285 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 282 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
අනෙක් 03 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 42 702 ක් බවට පත්වනවා.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග