තවත් කොවිඩ් ආසාදිතයන් 379 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,798 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් තවත් 621 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47,215 දක්වා ඉහළ ගොස් තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ