මෙරටින් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 511ක්.
මෙලෙස මියගොස් ඇත්තේ, උඩුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්, හොරපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව