තවත් කොරෝනා ආසාදිතයන් 354ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව අද දිනයේ පමණක් මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 737ක්.
එසේම නව ආසාදිතයන් 354 සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව