මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41 දහස් 603 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8 දහස් 188ක්.
ආසාදිතයන් 549 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග දිවුලපිටිය පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගින් ගණන 37 දහස් 890 ක් ලෙස සටහන් වනවා.
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33 දහස් 221 ක්.
කොරෝනා මරණ 03ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ කෝවිඞ් මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගියා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග