අද (07) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 410ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 69,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 69,348කි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 772ක් බව සෞඛ්‍ය අංශ පවසති.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්