මෙරටින් වාර්තාවන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 2081 දක්වා ඉහලගොස් තිබෙනවා.
ඊයේ දිනයේ රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති අතර අවසන් වරට හඳුනාගත් රෝගියා සෞදියේ රියාද් නුවර සිට මෙරටට පැමිණ මේවන විට නිරෝධායනය සඳහා යොමුකර සිටින අයෙක්.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු, නාවික හමුදා සෙබළෙකු සහ ඉතියෝපියවේ සිට පැමිණි ලාංකිකයෙකුද හඳුනාගත් අනෙක් ආසාදිතයන් අතර වනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව