මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත්, දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත්, 06 දෙනෙකු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව වාර්තා වේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2927 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 2789ක්
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්