ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 28 502 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 32 130 ක් බවට පත්වනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 23304ක්.
මෙරටින් කොරෝනා ආසාදිත මරණ 147ක් ද වාර්තාවුනා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්