මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 2900 දක්වා ඉහලගොස් තිබෙනවා.ඒ , තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
නව ආසාදිතයන් සියලුදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද දෙකෝටි 20ලක්ෂ 36,529 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව සටහන් වන්නේ හත්ලක්ෂ 76,862ක් ලෙසයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට