මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3121ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද (06) දිනයේ තවත් ආසාදිතයින් තුන් දෙනෙකු හමුවීමත් සමගයි.
මෙම පිරිස අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින දෙදෙනෙක් සහ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියෙක් වේ.

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක