මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ (09) දිනයේ අලුතින් හඳුනාගැණුනු ආසාදිතයින් තිදෙනා ද සමගයි.
ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියා වේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්