මෙරට කොරෝනා ආසාදිතවී සුවය ලැබූ සංඛ්‍යාව 2041ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 06දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2041දක්වා ඉහළ ගියා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com