කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරු ප්‍රසුතියක් සිදු කර තිබෙනවා.
බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ දී මෙම දරු උපත සිදු කර ඇත්තේ මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක්.
ඇය ප්‍රසුත කළ දරුවන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවටයි වාර්තා වන්නේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ