මෙරට කොරෝනා මරණ 313 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ අටක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 313 ක්.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 63,293ක් වන අතර 6,703ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කොරෝනා ආසාදිත සිට සුවය ලැබූ සංඛ්‍යාව 56,277ක් ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com