මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 390 දක්වා ඉහළ ගියා.
ඒ බණ්ඩාරගම, හබරාදූව, නිට්ටබුව, මීගමුව, මහනුවර සහ නාරංගොඩ ප්‍රදේශවලින් මරණ 6ක් වාර්තා වීමත් සමගයි.
නව ආසාදිතයින් 796 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 74 දහස් 852ක් දක්වා ඉහළ ගියා.
ආසාදිතයින් 67 දහස් 831 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6 දහස් 637 ක්.
සැක සහිත රෝගීන් 665 වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්