ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 213ක් දක්වා ඉහළ ගියා.
මෙම මරණ වාර්තා වන්නේ, වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශ වලින්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 76 සහ 57 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක්.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව