කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ අද පස්වරුවේ හදුනාගත් ආසාදිතයින් 172දෙදෙනා සමග සමස්ත ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මෙම නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 10,619ක් ලෙස වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්