කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 826දෙනෙකු අද හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,517ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ආසදිතයින් 94,155දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 4898දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 638කි.
- Aruna news
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක