මෙරට කොවිඩ් ආසාධිතයන් 80,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 223 දෙනෙකු අද දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 80222 දක්වා ඉහළ යනු ඇති.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com