මෙරටට ගුවන් මගීන්ගේ පැමිණිම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
මැයි මස 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වනදා මධ්‍යම රාත්‍රිය මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
ඒ අනුව කටුනායක හා මත්තල ගුවන් තොටුපළ හරහා කිසිදු මගියෙකුට මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවනු ඇති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති