මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 709 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
මේ අනුව මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 51 දහස් 046 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7834 ක්.
ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 737 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 59 දහස් 167 ක්.
මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඞ් පොකුර පවතින්නේ 55 දහස් 288 ක් ලෙසයි.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 863 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 287 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව