මෙරට තුළ තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි – මරණ ගණන 34 දක්වා ඉහලට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com