ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වන විට ඉන්දියාවේ පවත්නා කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එබැවින් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ධිවර කටයුතුවල නිරත වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙරට ධිවර ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දෙයි
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්